[සිංහල භාෂාව] කොරොන සහ කොරොන එන්නත්කරණය පිළිබඳ තොරතුරු

いろいろな言語(げんご)で見(み)ることができます。クリックしてください ↓                                     

Available in different languages. Please click the button below ↓

日本語/にほんご 英語/English 中国語/中文 韓国語/한국어 ベトナム語/Tiếng Việt

タガログ語/Tagalog インドネシア語/Bahasa Indonesia ネパール語/नेपाली

ミャンマー語/မြန်မာဘာသာ タイ語/ภาษาไทย シンハラ語/සිංහල භාෂාව

කොරොන සහ කොරොන එන්නත්කරණය පිළිබඳ තොරතුරු

最終更新 2023年3月27日

  1. ඔබ ජීවත්වන නගරයේ නගර සභාවෙන් ලිපියක් එවනු ලබයි. ලිපි කවරය තුළ කොරොන වෛරසය සහ එන්නත්කරණය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු, එන්නත ලබා ගැනීම සඳහා අවශ්‍ය පොරමය, නොමිලේ එන්නත ලබා ගැනීම සඳහා අවශ්‍ය වන කූපන් පත යනාදිය ඇතුලත් වේ
  2. දුරකථන යනාදිය මගින් දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීම සිදු කළ යුතුය, වෙලාව වෙන්කර ගැනීම සඳහා පහත”B”එක බලන්න
  3. එන්නත් ලබා දෙන ස්ථානයට ගොස් එන්නත ලබා ගන්න

 

A:කොරොන එන්නත පිළිබඳ මූලික තොරතුරු
▶ එන්නත නොමිලේ ලබා දෙනු ලබයි
▶ ජපානයේ ජීවත්වන අයට, එන්නත් පිළිබඳ තොරතුරු එවනු ලබයි
▶ එන්නත ලබා ගැනීම අනිවාර්ය නොවේ, කැමති අයට පමණක් ලබා ගැනීමට පුළුවන
▶ එන්නත ලබා ගැනීමට අවශ්‍ය අය දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීම සිදු කළ යුතුය
▶ එන්නත ලබා ගැනීම, ඔබ ජීවත්වන නගරය සහ ඔබගේ වයස අනූව වෙනස් වේ
 මෙතනින් බලන්න
▶ එන්නත් විදින ස්ථාන දෙකක් ඇත
 ①වැඩි පිරිසකට රැස්විය හැකි පොදු ස්ථාන වල❨කොමින්කන් වගෙ❩
 ②රොහල්වල, වෙනවෙනම එන්නත් ලබා දෙනු ලබයි
 මෙම ස්ථාන වර්ග දෙකෙන් කුමන ස්ථානයක එන්නත්කරණය සිදු කරනවාද යන්න ඔබ පදිංචි නගරය අනුව වෙනස් වේ.
 මෙතනින් බලන්න
▶ ワクチンの種類(しゅるい)は、ファイザー社(しゃ)とモデルナ社(しゃ)、武田社(たけだしゃ)<ノババックス>のものです。【2022年11月現在】ワクチンの説明(せつめい)はここです。
▶ මොඩොන එන්නත පිළිබඳ තොරතුරු මෙතනින් ↓

 

A-2:ワクチンの追加接種(ついかせっしゅ)について【3回目(かいめ)・4回目(かいめ)など】 

▶ 基本情報(きほんじょうほう)

  • 日本(にほん)でもワクチンの追加接種(ついかせっしゅ=3回目・4回目など)をすることができます。
  • 前(まえ)にワクチンを打(う)ったときから3か月(かげつ)以上(いじょう)たっている人(ひと)で、5歳(さい)以上(い 
    じょう)の人(ひと)が、ワクチンの追加接種(ついかせっしゅ)をすることができます。
       *ファイザー社(しゃ)ワクチン、モデルナ社(しゃ)ワクチン:3か月(かげつ)
       *武田社(たけだしゃ)ワクチン<ノババックス>:6か月(かげつ)
  • ワクチンの種類(しゅるい)は、1・2回目(かいめ)のときのものと、違(ちが)うことがあります。
  • 追加接種(ついかせっしゅ)では、ファイザー社(しゃ)とモデルナ社(しゃ)のオミクロン株対応2価ワクチン(オミクロンかぶたいおう2かワクチン)か、または武田社(たけださしゃ)/ノババックスの1価(か)ワクチンを打(う)ちます。
  • ワクチンの追加接種(ついかせっしゅ)は2023年(ねん)5月(がつ)7日(にち)で 一度(いちど)終(お)わります。そのあとに、12~64歳(さい)の 健康(けんこう)な人(ひと)が ワクチンの追加接種(ついかせっしゅ)ができるのは、2023年(ねん)9月(がつ)からの予定(よてい)です。

参考(さんこう):

 
A-3:子(こ)どものワクチン接種(せっしゅ)について【5~11歳(さい)】 
  • 5~11歳(さい)の子(こ)どももワクチンを打(う)つことができるようになりました。
  • 1回目(かいめ)・2回目(かいめ)から3か月(かげつ)経(た)った子(こ)どもは追加接種(ついかせっしゅ=3回目)もすることができます。
  • ワクチンはファイザー社(しゃ)の5~11歳(さい)用(よう)のワクチンです。
参考(さんこう)
 
A-4:赤(あか)ちゃんや子(こ)どものワクチン接種(せっしゅ)について【6ヶ月(かげつ)~4歳(さい)】
  • 6ヶ月(かげつ)~4歳(さい)の赤(あか)ちゃん子(こ)どももワクチンを打(う)つことができるようになりました。
  • ワクチンは3回(かい)で1セットです。
  • ワクチンはファイザー社(しゃ)の6ヶ月(かげつ)~4歳(さい)用(よう)のワクチンです。
参考(さんこう)
 
A-5:ワクチンを打(う)つためにすること
▶ ワクチンのために必要(ひつよう)なもの(接種券(せっしゅけん)など)

ワクチンを打(う)つことができる人(ひと)には、住(す)んでいる市町(しまち)から、ワクチンのために必要(ひつよう)なもの(接種券(せっしゅけん)・予診票(よしんひょう)・接種済証(せっしゅずみしょう)・お知(し)らせの紙(かみ)など)が送(おく)られてきます。接種券(せっしゅけん)・予診票(よしんひょう)・接種済証(せっしゅずみしょう)は、1・2回目(かいめ)のワクチンのときと少(すこ)し違(ちが)います。例(たと)えば、予診票(よしんひょう)に接種券(せっしゅけん)が付(つ)いていたり、接種券(せっしゅけん)と接種済証(せっしゅずみしょう)がひとつの同(おな)じ紙(かみ)に付(つ)いていたりします。

封筒(ふうとう)の色(いろ)は、1・2回目(かいめ)のワクチンのときと違(ちが)うことがあります。下(した)の写真(しゃしん)を見(み)て確認(かくにん)してください。

封筒(ふうとう)の写真(しゃしん)

 

▶ 予約(よやく)

予約(よやく)は、接種券(せっしゅけん)が家(いえ)に来(き)たあとでします。接種券(せっしゅけん)が家(いえ)に来(く)る前(まえ)に予約(よやく)をすることはできません。

予約(よやく)の方法(ほうほう)が、1・2回目(かいめ)のワクチンのときと違(ちが)うことあります。住(す)んでいる市町(しまち)のホームページや、家(いえ)に来(き)たお知(し)らせの紙(かみ)を見(み)て確認(かくにん)するか、住(す)んでいる市町(しまち)に連絡(れんらく)して聞(き)いてください。自分(じぶん)で調(しら)べるのが難(むずか)しい人(ひと)は、さが多文化共生センター(さがたぶんかきょうせいせんたー/Center for Multicultural Society in Saga)に連絡(れんらく)してください。

 

▶ 注意(ちゅうい)/気(き)をつけてください

1・2回目(かいめ)のワクチンをしたあとに、違(ちが)う市町村(しちょうそん)へ引(ひ)っ越(こ)した人(ひと)には、追加接種(ついかせっしゅ=3回目・4回目など)のワクチンのために必要(ひつよう)なもの(接種券(せっしゅけん)・予診票(よしんひょう)・接種済証(せっしゅずみしょう)・お知(し)らせの紙(かみ)など)が来(き)ません。自分(じぶん)で、住(す)んでいる市町(しまち)の役所(やくしょ)・役場(やくば)に連絡(れんらく)しなければなりません。自分(じぶん)で連絡(れんらく)するのが難(むずか)しい人(ひと)は、さが多文化共生センター(さがたぶんかきょうせいせんたー/Center for Multicultural Society in Saga)に連絡(れんらく)してください。

 

B:දැන්වීම් පත්‍රිකාව, දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීම පිලිබඳව

 

C:විදේශිය භාෂ වලින් කතා කර තොරතුරු ලබාගත හැකි සහ සාකච්ඡා කළ හැකි කාර්යාලය(දුරකථන අංකය තිබෙන ස්ථානය එබීමෙන් ඔබට දුරකථනයෙන් කතා කරන්න පුළුවන් )

උපකාර කල හැකි භාෂාවන්, ජපන් භාෂාව, ඉංග්‍රීසි භාෂාව, චීන භාෂාව, කොරියන් භාෂාව,පෘතුගාල භාෂාව, ස්පාඤ්ඤ භාෂාව 9 :00සිට21:00 දක්වා තායිලන්ත භාෂාව 9:00 සිට18:00 දක්වා, වියට්නාම් භාෂාව10:00 සිට 19:00 දක්වා

 

  • (සගා ප්‍රාන්තය) වෛද්‍ය තපරීක්ෂණ, මධ්‍යස්ථානය 092-687-5535

 → (කොරොනද දන්නෙනෑ) කියලා හිතෙනවා නම් මෙම තනොම්බරයට කතා කරන්න එව්ට  කරන්න ඕනැ විදිහ කියලා දෙනව

උපකාර කල හැකි වෙලාවන් 24時間(じかん)

උපකාර කල හැකි භාෂාවන්, ඉංග්‍රීසි භාෂාව, චීන භාෂාව, කොරියන් භාෂාව, තායිලන්ත භාෂාව, වියට්නාම් භාෂාව, ඉන්දුනීසියන් භාෂාව,පිලිපීනයේ ටැගාලොග් භාෂාව,නෙපාල භාෂාව, පෘතුගාල භාෂාව, ස්පාඤ්ඤ භාෂාව, ප්‍රංශ භාෂාව, ජර්මන් භාෂාව, ඉතාලි භාෂාව, රුසියානු භාෂාව,මැලෙ භාෂාව,මියන්මාර භාෂාව,කුමෙරු භාෂාව, මොන්ගෝලියානු භාෂාව, සිංහල භාෂාව, හින්දි භාෂාව(එකතුව භෂාවල් 20යි)

 

 → එන්නත් වල ආරක්ෂාව සහ අතුරු ප්‍රතික්‍රියා පිළිබඳ, පැහැදිලි කිරීම සිදු කරයි

උපකාර කල හැකි වෙලාවන් 8:30සිට20:00 දක්වා

උපකාර කල හැකි භාෂාවන්, ඉංග්‍රීසි භාෂාව, චීන භාෂාව, කොරියන් භාෂාව, තායිලන්ත භාෂාව, වියට්නාම් භාෂාව, ඉන්දුනීසියන් භාෂාව,පිලිපීනයේ ටැගාලොග් භාෂාව,නෙපාල භාෂාව, පෘතුගාල භාෂාව, ස්පාඤ්ඤ භාෂාව, ප්‍රංශ භාෂාව, ජර්මන් භාෂාව, ඉතාලි භාෂාව, රුසියානු භාෂාව,මැලෙ භාෂාව,මියන්මාර භාෂාව,කුමෙරු භාෂාව, මොන්ගෝලියානු භාෂාව, සිංහල භාෂාව, හින්දි භාෂාව(එකතුව භෂාවල් 20යි)

 

  • (සගා ප්‍රාන්තය) කොරොන එන්නත් සදහා දින සහ වේලාවන් වෙන්කර ගැනීම.දුරකථන පරිවර්තක සේවය 092-687-5006

​ → දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමේදී,එන්නත ලබාදෙන අවස්ථාවේදී භාෂා පරිවර්තක සේවය ලබා දෙනු ලබයි

​උපකාර කරන වෙලාවන්, ඔබ ජීවත්වන නගරයේ දින සහ වේලාවන් වෙන්කර ගන්නා මධ්‍යස්ථානය සහා වෛද්‍ය ආයතනය, එන්නත් කිරීම සිදු කරන ස්ථානය, මෙම ස්ථාන විවෘතව පවතින වේලාවන් අනුව

උපකාර කල හැකි භාෂාවන්, ඉංග්‍රීසි භාෂාව, චීන භාෂාව, කොරියන් භාෂාව, තායිලන්ත භාෂාව, වියට්නාම් භාෂාව, ඉන්දුනීසියන් භාෂාව,පිලිපීනයේ ටැගාලොග් භාෂාව,නෙපාල භාෂාව, පෘතුගාල භාෂාව, ස්පාඤ්ඤ භාෂාව, ප්‍රංශ භාෂාව, ජර්මන් භාෂාව, ඉතාලි භාෂාව, රුසියානු භාෂාව,මැලෙ භාෂාව,මියන්මාර භාෂාව,කුමෙරු භාෂාව, මොන්ගෝලියානු භාෂාව, සිංහල භාෂාව, හින්දි භාෂාව(එකතුව භෂාවල් 20යි)

 

D:「 සරල ජපන් භාෂාව,එන්නත් කිරීම 」

 

E:ワクチン接種証明書
 
F:වෙනත්(නගර සභාවේ අදාල අංශය,වෛද්‍ය ආයතන ආදිය,අදාල පාර්ශවයන් වල සියලු දෙනාටම)

翻訳協力:佐賀スリランカグループ(NPO法人愛未来)

このページや動画の翻訳には、佐賀スリランカグループ(NPO法人愛未来)の方々が休眠預金助成を受けて、ご協力くださいました。