[සිංහල භාෂාව] කොරොන පිළි බඳ විස්තර,එන්නත් පිළිබඳ විස්තර,එන්නත් විදින විට දින වෙන් කර ගන්නා විදිහ

いろいろな言語(げんご)で見(み)ることができます。クリックしてください ↓                                    

Available in different languages. Please click the button below ↓

日本語/にほんご 英語/English 中国語/中文 韓国語/한국어 ベトナム語/Tiếng Việt

タガログ語/Tagalog インドネシア語/Bahasa Indonesia ネパール語/नेपाली

ミャンマー語/မြန်မာဘာသာ タイ語/ภาษาไทย シンハラ語/සිංහල භාෂාව

最終更新 2022年12月2日

සගා ප්‍රාන්තයේ කොරොන වෛරසය වැලැක්වීම සඳහා වන එන්නත් කිරීම පිළිබඳ විස්තරාත්මක වීඩියෝ

වීඩියෝ 1 කොරොන වෛරසය වැලැක්වීම සදහා වන එන්නත් ලබා දීමෙ ක්‍රියා පටිපාටිය
විවිධ භාෂා වලින් උපසිරැසි තිබේ උපසිරැසි සැනසුම මගින් youtube වලට පිවිස අවශ්‍ය භාෂාව තෝරා ගන්න

 
වීඩියෝ 2 එන්නත්කරණය පිළිබඳ තොරතුරු සහ එන්නත් කිරීම සඳහා අවශ්‍ය කරන පොරමය ලියන ආකාරය
 

1.නගර සභාවෙන් සවිස්තරාත්මක ලිපියක් එවනව,එහි කොරොන සහ එන්නත්කරණය පිළිබඳ විස්තර, එන්නත ලබා ගැනීම සඳහා අවශ්‍ය පොරමය, නොමිලේ එන්නත ලබා ගැනීම සඳහා අවශ්‍ය වන කූපන් පත ඇතුල් වෙයි ලිපි කවරය නගර සභාවෙන් නගර සභාවට වෙනස් වේ

නොමිලේ එන්නත ලබා ගැනීම සඳහා අවශ්‍ය වන කූපන් පත ඇතුල් වෙයි ලිපි කවරය නගර සභාවෙන් නගර සභාවට වෙනස් වේ 1,1 ලියුම් කවරය විවෘත කර බලන්න,ඇතලත සවිස්තරාත්මක තොරතුරු, කූපන් පත සහ පිරවුම් පත ඇත 1,2 සහ 1,3නැවත වරක් බලන්න ඇතුලත තිබෙන ඒවා ඉතාම වැදගත් ලියකියවිලි නිසා එන්නත ලබා ගන්නා අය කොහෙත්ම විසි කරන්න එපා

1-1.එන්නත්කරණය පිළිබඳ විස්තර  ※අන්තර් ජාලයට සම්බන්ධ වී බලන්න පුළුවන්

1-2.කූපන් ටිකට් 

වැදගත් ලියකියවිලි නිසා එන්නත ලබා ගන්නා අය කොහෙත්ම විසි කරන්න එපා

   〈Reference〉සෞඛ්‍ය, කම්කරු හා සුබසාධන අමාත්‍යාංශයට පිවිසීමෙන්ද විස්තර ලබා ගන්න පුළුවන්

1-3.මූලික විභාග පත්‍රිකාව ※අන්තර් ජාලයට ගොස් අදාළ විස්තර ලොකු කර බලන්න පුළුවන්

සියලුම විස්තර සහ පුරවන පොරමය ජපන් භාෂාවෙන් ඇත

※ජපන් භාෂාව නොදන්නා අය සෞඛ්‍ය කම්කරු හා සුබසාධන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට පිවිස එහි ඇති භාෂා වලින් පිටපත් ලබා හැකිය

※වෙනත් භාෂාවලින් අයදුම්පත් පිරවීම කල නොහැක චෙනත් භාෂාවකින් ලබා ගත් අයදුම් පත බලාගෙන ජපන් භාෂාවෙන් පුරවන්න

2.දූරකථන මාර්ගයෙන් එන්නත ලබා ගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කර ගත හැකිය

 එන්නත ලබා ගන්නා අය දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ. මෙසේ දිනයක් වෙලාවක් වෙන්කර ගැනීම ඔබ පදිංචි පත් නගරයෙන් නගරයට අනුව වෙනස් විය හැක

එන්නත් විදින ස්ථාන දෙකක් ඇති අතර ඔබ පදිංචි නගරය අනුව වෙනස් විය හැකි අතර පරික්ෂා කර බලන්න,1,ප්‍රජා ශාලා ජපානයේ කොමින්කන් කියල කියන ස්ථාන, මෙම ප්‍රජා ශාලා වල දිනයක් ඇතුලත වැඩි පිරිසකට එන්නත ලබා දෙයි2,රොහල්,රොහල්වල එක් එක්කෙනා වෙනවෙනම එන්නත් කිරීම සිදුකරයි

ජපන් භාෂාවෙන් කථා කර වෙලාවක් වෙන්කර ගැනීමට අපහසු නම් භාෂා පරිවර්තක සේවය ලබාගැනීම සදහා covid19 vaccination appointment and interpretation’hotline එකට කථා කර භාෂා පරිවර්තන සහය ලබා ගත හැකිය දුරකථන මාර්ගයෙන් කතා කරන්න පුළුවන්

 
各市町(かくしまち)ワクチン接種(せっしゅ)ページ
 

佐賀市(さがし) | Saga 唐津市(かしまし) | Karatsu 鳥栖市(とすし) | Tosu 

多久市(たくし) | Taku 伊万里市(いまりし) | Imari 武雄市(たけおし) | Takeo 

鹿島市(かしまし) | Kashima 小城市(おぎし) | Ogi 嬉野市(うれしのし) | Ureshino 

神埼市(かんざきし) | Kanzaki 吉野ヶ里町(よしのがりちょう) | Yoshinogari 

基山町(きやまちょう) | Kiyama 上峰町(かみみねちょう) | Kamimine 

みやき町 (みやきちょう)| Miyaki 玄海町(げんかいちょう) | Genkai 

大町町(おおまちちょう) | Omachi 江北町 (こうほくまち)| Kouhoku 

白石町(しろいしちょう) | Shiroishi 有田町(ありたちょう) | Arita 太良町(たらちょう) | Tara

3.පොරමය පුරවන්න

 
※වෙනත් භාෂාවලින් අයදුම්පත් පිරවීම කල නොහැක චෙනත් භාෂාවකින් ලබා ගත් අයදුම් පත බලාගෙන ජපන් භාෂාවෙන් පුරවන්න

 

පොරමය පිරවීම සඳහා අවශ්‍ය වචන ලැයිස්තුව
විවිධ භාෂා වලින් බලන්න පුළුවන් අදාල ස්ථානය මත ක්ලික් කරන්න

4.වෙන්කර ගත් දිනයේ අදාල ස්ථානයට හරි වෙලාවට ගිහින් එන්නත ලබා ගන්න

  වෙන් කර ගත් දිනය සහ වේලාව හැර වෙනත් දිනයක සහ වේලාවක නොයන්න එසේ වුවහොත් එන්නත ලබා පත් ගැනීමට නොහැකි වනු ඇත

4-1.රැගෙන යා යුතු දේවල්

නගර සභාවෙන් ඔඛ වෙත එවන ලද පොරමය, නොමිලේ එන්නත ලබා ගැනීම සඳහා භාවිතා කළ හැකි කූපන් පත සහ ඔබගේ ජපානයේ ජීවත් වීමට ලබා දී ඇති හැදුනුම්පත හෝ වාහන ගමන් බලපත්‍රය

※5~11歳(さい)の子(こ)どもや6ヶ月(かげつ)~4歳(さい)の赤(あか)ちゃんや子(こ)どもにワクチンを打(う)つときは、できれば母子健康手帳(ぼしけんこうてちょう)を持(も)って行(い)ってください。

※ඔබ ජීවත්වන නගරයේ නගර සභාවේ homepage එකට ගොස් එන්නත ලබා ගැනීමට යාමේදී අවශ්‍ය වන දෙවල් මොනවද කියලා බලන්න

4-2.පරිස්සම් විය යුතු දේවල්
  • මාස්ක් පැලදගෙන යන්න
  • අතේ උරහිසට එන්නත විදින නිසා පහසුවෙන් උරහිස විවෘත කල හැකි වන පරිදි ඇදුම් ඇදගෙන යන්න
  • 6~11ヶ月(かげつ)の赤(あか)ちゃんは太(ふと)ももにワクチンを打(う)ちます。太(ふと)ももが出(だ)しやすい服(ふく)を着(き)せて行(い)ってください。
  • එන්නත ලබා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම රැගෙන යා යුතු දේවල් අමතක නොකර රුගෙන යන්න අවශ්‍ය දෙවල් නොමැති නම් එන්නත ලබා ගැනීමට නොහැකි වනු ඇත
 
4-3.භාෂා පරිවර්තක සේවය අවශ්‍ය වේ නම්

එන්නත ලබා දෙන ස්ථානයෙ සිටිනකාර්යමණ්ඩලයේ අයට දැනුම්දී භාෂ පරිවර්තන සහය ලබා ගන්න මෙම සහාය covid 19 vaccination appointment and interpretation hotline එකට කථා කර ලබා ගත හැකිය

 

翻訳協力:佐賀スリランカグループ(NPO法人愛未来)

このページや動画の翻訳には、佐賀スリランカグループ(NPO法人愛未来)の方々が休眠預金助成を受けて、ご協力くださいました。